බයිබලය පවසන්නේ ‘මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය’ කියාය. ගොවියෙක් බීජ වපුරා කැපවීමෙන් රැකබලා ගන්න විට තිරිඟු බොහෝ නෙළාගන්නාක් මෙන්, දෙවියන්වහන්සේම විපත්තිවලින් අපව ආරක්ෂා කර සදාකාල ජීවනය දීමට ස්ථාපිත කළ පාස්කුවේ සත්‍යය මුළු ලෝකය පුරා ප්‍රේමයෙන් වපුරා කැපවීමෙන් රැකබලා ගත්තොත්, ප්‍රේමයේ බොහෝ ඵල දැරිය හැකිය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය