ඇතැම් සභාවන් පවසන්නේ දේවදූතයන් ශුද්ධාත්මයාණන් මෙන් ක්රියා කරන බවයි. කෙසේනුමුත් දේවදූතයන් ශුද්ධාත්මයාණන් බව හෝ ඔවුන් ශුද්ධාත්මයාණන් මෙන් ක්රියා කරන බව සඳහන් වන කිසිඳු පදයක් බයිබලයේ පොත් 66 තුළ නොමැත. අපෝස්තුලු පාවුල් ලියුවේ:
හෙබ්රෙ 1:14
『ඔවුන් සියල්ලෝ ගැළවීම උරුම කරගන්ට සිටින්නන් උදෙසා සේවය කරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?』
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය