මගේ දිවි ගමන සම්පූර්ණයෙන්ම අඳුරුය, දකින්න වත් තේරුම්ගන්නවත් බැහැ ‘මා පැමිණියේ කොහේ සිටද?
මම කවුරුන් විය යුතුද?’ කියා බොහෝ වර මගෙන්ම ඇසුවා.
තනිව වෙහෙසට පත් වූ විට බලාපොරොත්තු නැති වූ විට මහත් ආලෝකයක් මාගේ මාවතට පැමිණියා, පියාණන් හා මෑණියන්ගේ ආලෝකයය පියාණන් හා මෑණියන් මා කඳුලු පිස සිය ප්රේහමයෙන් උණුසුම්ව තුරුළු කරගත්තෝය ස්වර්ගීය දෙමව්පියන්ව සිහි වුණා මා තුරුළු කරගන්නාවූ ඒ උණුසුම් දෑත්!
ස්වර්ගීය දෙමව්පියන් මා සොයා මාගේ බරපතල පාපයන්ටද සමාව දුන්නා!
සියලු ස්තුති හා ප්ර්ශංසාව ඔබ හට වේවා!
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය